EH
ELITE HOME CARE NURSING
ඔබේ මව හෝ පියා රැකබලා ගන්න සාත්තුසේවිකාවක් සොයනවාද?
New· 0 jobs Colombo
Caregiving & babysitting
AskRequest
About
ELITE HOME CARE NURSING 📞 072 389 9398 ඔබේ මව හෝ පියා රැකබලා ගන්න සාත්තුසේවිකාවක් සොයනවාද? ඔබ කාර්යබහුල නිසා ඔබේ ආදරණීය වගකීම අපි ඉටුකරන්නම්. ඔබේම නිවසේදී ආදරණීය මව පියා අපි සෙනෙහසින්, ආරක්ෂිතව, සුරක්ෂිතව ආදරයෙන් රැකබලා ගන්නම්. අපගේ සේවාවන්: රෝහල් ගත රෝගීන් ,ඇදටම සීමාවූ රෝගීන් ,NG Tube/PEG Feeding ඩිමෙන්ශියා, ආබාධ සහිත වැඩිහිටියන්, Newborn Baby Care ✅ සුදුසුකම්ලත් හෙද කාර්ය මණ්ඩලය ✅ එක් ඇමතුමකින් ඔබේ නිවසටම ✅ දිවයිනේ අඩුම ගාස්තුව සේවා ප්‍රදේශ:කොළඹ, කළුතර, ගම්පහ
Areas covered
Colombo · Kalutara, Kalutara · Gampaha, Gampaha
Reviews
No reviews yet — be the first to work with them and leave feedback.