ඔබේ නිවසටම හොඳම විදුලි කාර්මික සේවාව නිවසේ හෝ ආයතනයේ ඕනෑම විදුලි දෝෂයක්, ස්මාර්ට් වයරින් කටයුත්තක් හෝ ආරක්‍ෂක පද්ධති සවි කිරීමක් විශ්වාසවන්තව සහ වගකීමකින් යුතුව කරගන්න දැන්ම UNICO Design and Engineering වෙත අමතන්න. අපගේ සේවාවන්: ✅ Smart Home Wiring සහ ට්‍රිප් ස්විච් දෝෂ සැකසීම (Full Tripping Fixes) ✅ නවීන පන්නයේ ආලෝකකරණ සහ සුඛෝපභෝගී චැන්ඩ්ලියර් ලාම්පු සවි කිරීම (Modern Lightings & Luxury Chandelier Fitting) ✅ වෘත්තීය මට්ටමේ CCTV සහ ආරක්ෂක පද්ධති සවි කිරීම (Professional CCTV & Security System Setup) ✅ කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ සඳහා 24/7 හදිසි විදුලි පද්ධති නඩත්තු සේවාව (24/7 Emergency Electrical Support) විශ්වාසනීය සහ කඩිනම් සේවාවක් සඳහා දැන්ම අපව සම්බන්ධ කරගන්න! 📞 දුරකථන අංකය: 074 132 84 75
Colombo · Dehiwala · Mount Lavinia · Nugegoda
No reviews yet — be the first to work with them and leave feedback.