වැඩකරුvedakaru.com
සියලුම මාර්ගෝපදේශ
උදව් මධ්‍යස්ථානය

සහායකයෙකු කෙලින්ම වෙන් කරගන්න

Find help පිටුවේ කැමති කෙනෙක් හම්බුණාද? වැඩේ කෙලින්ම ඔවුන්ට යවන්න පුළුවන් — ඔවුන්ගේ නිදහස් වේලාවකුත් තෝරන්න පුළුවන්.

ක්‍රියා කරන හැටි බලන්න

1"Find help" විවෘත කර කාණ්ඩයක් තෝරන්න

පියවරෙන් පියවර

  1. 1
    "Find help" විවෘත කර කාණ්ඩයක් තෝරන්න

    ඔබ අසල සහායකයින්, ඔවුන්ගේ ශ්‍රේණි සහ ආරම්භක මිල සමඟ පෙනේ.

  2. 2
    සම්පූර්ණ පැතිකඩ බැලීමට සහායකයා ඔබන්න

    සමාලෝචන, ලාංඡන සහ "Usually available" වේලාවන් බලන්න. පසුවට තබාගැනීමට ♥ ඔබන්න.

  3. 3
    "Request" ඔබා වැඩේ විස්තර කරන්න

    සහායකයා නිදහස් වේලාවන් දමා ඇත්නම්, දිනයක් සහ වේලාවක් එතැනම තෝරන්න පුළුවන් — නැතිනම් නම්‍යශීලීව ඉන්න.

  4. 4
    කතා කර, එකඟ වී, පැමිණීම නිරීක්ෂණය කරන්න

    එදිනට ඔබට පෙනේ: Booked → On the way → Arrived → Done. ඔවුන් එන විට අපි SMS එවනවා.

තවත් ප්‍රයෝජනවත්

තවම ගැටලුවක්ද? අපි උදව් කරන්නම්.
සහාය අමතන්න