පිළිබඳව
දිවයිනේ සහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයන් ඇතුළුව සෑම වසරකම විශිෂ්ඨතම ප්‍රතිඵල බිහිකළ, Rank බලාපොරොත්තු වන ඔබ සඳහාම වෙන්වූ විශේෂ පෞද්ගලික අවධානයක් යොමුකරන එකම පන්තිය! 🗓️ පන්ති කාලසටහන: 🔹 Base2 Academy (නුපේ - මාතර) - අඟහරුවාදා සවස 4.30 🔹 Curo Learning (අකුරැස්ස පාර, නුපේ) - සෙනසුරාදා සවස 5.00 ඇයි ඔබ අනිල් සර්ගේ පන්තියටම එන්න ඕනේ? ✅ වැඩකරවන, ලකුණු හදවන ක්‍රමවේදය ✅ සෑම සිසුවෙකුටම පෞද්ගලිකව අවධානය යොමු කිරීම ✅ පසුගිය වසරවල දිස්ත්‍රික් සහ දිවයිනේ ඉහළම ප්‍රතිඵල මගින් තහවුරු කළ විශ්වාසය 📞 වැඩි විස්තර සඳහා: 071 4951 250
කුසලතා
ICT
ආවරණය වන ප්‍රදේශ
Matara
සමාලෝචන
තවම සමාලෝචන නැත — ඔහු සමඟ වැඩ කර ප්‍රතිපෝෂණයක් ලබා දෙන පළමු තැනැත්තා වන්න.