වැඩකරුvedakaru.com
← அனைத்து உதவியாளர்கள்
AL

Anil Luvishewa

ICT A/L

New· 0 வேலைகள் Matara
கற்பித்தல்
கேள்கோரிக்கை
பற்றி

දිවයිනේ සහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයන් ඇතුළුව සෑම වසරකම විශිෂ්ඨතම ප්‍රතිඵල බිහිකළ, Rank බලාපොරොත්තු වන ඔබ සඳහාම වෙන්වූ විශේෂ පෞද්ගලික අවධානයක් යොමුකරන එකම පන්තිය! 🗓️ පන්ති කාලසටහන: 🔹 Base2 Academy (නුපේ - මාතර) - අඟහරුවාදා සවස 4.30 🔹 Curo Learning (අකුරැස්ස පාර, නුපේ) - සෙනසුරාදා සවස 5.00 ඇයි ඔබ අනිල් සර්ගේ පන්තියටම එන්න ඕනේ? ✅ වැඩකරවන, ලකුණු හදවන ක්‍රමවේදය ✅ සෑම සිසුවෙකුටම පෞද්ගලිකව අවධානය යොමු කිරීම ✅ පසුගිය වසරවල දිස්ත්‍රික් සහ දිවයිනේ ඉහළම ප්‍රතිඵල මගින් තහවුරු කළ විශ්වාසය 📞 වැඩි විස්තර සඳහා: 071 4951 250

திறன்கள்
ICT
சேவை பகுதிகள்

Matara

மதிப்புரைகள்

இன்னும் மதிப்புரைகள் இல்லை — அவருடன் பணிபுரிந்து கருத்து தெரிவிக்கும் முதல் நபராக இருங்கள்.